ඩෙංගු වැළදීමෙන් තවත් කාන්තාවක් මරණයට

0
56

36 හැවිරිදි එක් දරැ මවක්  පසුගිය 28 වනදා  උණ වැළදී පසුව  මීගමුව රෝහලට ඇතුළත් කිරී‍ෙමන් පසු මියගොස් තිබේ. ඇයට ඩෙංගු උණ  වැළදී තිබී ඇති බවත් මිය යාමට හේතුව ඩෙංගු   උණ බවත් රෝහල් වාර්තා තහවුරැ කරයි. ඇය පදිංචිව සිට ඇත්තේ අංක 17, ජයරත්නම් පාරේ,මීගමුව යන ලිපිනයෙහිය.