ඩෙංගු හින්ද ,සුද්දෝ මීගමුවට එන්න බයවෙයිද ?

0
100

air planeලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරිමේ  එක් උපාය මාර්ගයක් ලෙස සංචාරයට දැනටමත් ප්‍රමුඛතාවයක් දි තිබේ මේ අරඹයා මීගමුව ඒක මධ්‍යස්ථානයකි.
මේ බොහොමයක් සංචාරයකයන් එක්කෝ එන ගමනේදිම හෝ යන ගමනේදි දින කිපයක් රැදෙන්නට මීගමුව තෝරා ගනිති.
මීගමුව ඩෙංගු අධිවසංගත තත්වයක් කරා ගමන් කරමින් තිබේ නම් එය සංවාරක කර්මාන්තයට කෙසේ නම් බලපාන්නට පුලුවන්ද ?