තංගල්ලට ලංසා යයි ? සරත් නොයයි ?

0
68

රටේ බහුතරයකගේ අවධානය යොමුව තිබු අවුරුදු නෑගමන වුයේ ශ්‍රිලනිප මෛත්‍රිවරුන්ගේ තංගල්ලේ ගමනයි.මේ ගමන සම්බන්ධ වෙතැයි සිතු මන්ත්‍රිරුන්ගේ නාමලේඛනයක් ද මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.
මේ ගමනට සම්බන්ධවන මන්ත්‍රිවරුන්ගේ නාමලේඛනයේ නම් තිබු ශ්‍රිලනිප මීගමුව ආසන සංවිධායක සරත් ගුණරත්න මහතා කෙසේ හෝ  මේ ගමනට සම්බන්ධ වුයේ නැත.
එහෙත් මේ ගමනට සම්බන්ධවෙතැයි කිසිවෙකුත් නොසිතු බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසා සහභාගිව තිබුණි.
මේ  දේශපාලන වර්ධනය ගැන දැන් මීගමුවේ දේශපාලන කව අතර අළුත් කථා බහක් ඇතිවෙමින් තිබේ.

.