තද වැසි , ඒත් මාලු ගන්නත් මිනිස්සු ඇවිත්

0
277

අදත් මීගමුවට තදින් වැස්සා. කොටුව පිට්ටනිය අසල මාලු මාර්කට් එකේ වෙනදා තරම් සෙනඟ නෑ. ඒ්ත් මාලු ගන්න තරමක සෙනඟක් ඇවිත් හිටියා. මාලු අඩුයි, ධීවරයින් ඒ් තරම්ම වාසියක් නෑ මේ දවස් වල. වැහි දවස් ,සුළං සැරයි ඒ් නිසා සුලු ධීවරයෝ රැකියාවට යන්නෙත් අමාරුවෙන්.

 

ඡායාරූප – ජීසස් ඩෙනීසියස්