තම දරුවාට ලිංගික අතවර කළ අමන පියෙකු පිටිපනදි අත්අඩංගුවට ?

0
82

stock-photo-stop-abusing-boy-violence-violence-terrified-a-fearful-child-524953153මීගමුව පිටිපන පදුවන්ගොඩ ප්‍රදේශයේ අමන පියෙකු ඊයේ සවස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ සිය දරුවාට බරපතල ලිංගික අතවරයක් කර තිබියදිය.
29 හැවිරිදි මේ පියා හයහැවිරිදි සිය දරුවා මගින් ලිංගික තෘප්තියක් ලබන්නට කටයුතු කර තිබුන බවත් මෙය දරාගත නොහැකි වු දරුවා දිගින් දිගටම වමනය කරන බවත් පොලිස් ආරංචි මාර්ග දක්වා සිටි.