තරුණයන්ට අවවාද දෙන ශවේන්ද්‍රලා ගැහැව්වෙත් චීන එන්නතමද ?

0
90

කොරෝනා පාලනය සදහා පත්කර ඇති කාර්ය සාධක බලකායේ ප්‍රධානි , හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ලැබෙන එන්නත ගහගන්න යැයි කියමින් තරුණයන් ඉලල්ක කරගනමින් හමුදා නිළධාරින් පිරිසක්ද පිරිවරාගෙන සිටින විඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වෙමින් තිබුණි.
තරුණයන් සැබැවින්ම වඩාත් උනන්දු වනවා ඇත්තේ වඩාත් හොදම එන්නත ලබාගැනිමට විම ඉතාමත් සාධාරණය . ලංකාව අතහැර වෙනත් රටවලට යාමට හිතන තරුණ පරපුර මේ වන විට කල්පනා කරන්නේ ෆයිසර් වැනි හොද එන්නතක් ලබාගැනිමටය.
මේ පසුබිම තුල අපට ශවේන්ද්‍ර සිල්වාද ඇතුළුව මැති ඇමැත්තන්ගෙන්ද අසන්නට වන්නේ ඒ් ලබාගෙන ඇත්තේද මිළ වැඩි ගුණත්වය අඩු චීන එන්නතමදැයි කියාය.