පවතින කොරෝනා වෛරස් තත්වයට මුහුණ දිම සදහා මිගමුව රෝහල තුල වාට්ටු 3 ක් හිටපු රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සුජිවා රත්නායක මහත්මියගේ මගපෙන්විම යටතේ ස්ථාපිත කෙරි තිබුණ අතර මෙම තරුණ පිරිසේ සහය ලබාගැනිමට කටයුතු කර තිබුනේද ඇය විසිනි.