තරුණ අරගලය ෆෝන් ඒකේ ,නෙමේ හදවතේ තැන්පත් කරගමු …

0
150

මේ පින්තුරය අපි ගත්තේ ඊයේ හවස මිගමුවේ ඔරලෝසු කණුව ලග තරුණ දරුවෝ කරපු විරෝධතාවය අතර තුර. එළවළු  සහ තවත් කළමණා ෂොපින් උරයක දාගෙන ගෙදර යන ගමන් හිටපු මේ තාත්තා නැවතිලි මේ දරුවන්ගේ උද්යෝගය දිහා ඇස් පිහ නොහෙලා බලන් හිටිය.
පස්‌සේ ෆෝන් එක අරන් පින්තූර කිපයක් එක එක විදියට ගන්න හැටි අපිත් අපේ කැමරා වල සටහන් කරගත්තා.
තවත් අය පින්තුර ගන්නවා දැක්කා මේ දරුවන්ගේ අරගලය.ඒක ඒ තරම්ම ජවසම්පන්නයි.
ඇත්තට මේ දරුවන්ගේ පිඩනයේ තරම අපි තැන්පත් කරගන්න ඔන් ෆෝන් වල විතරක් නෙමේ . අපේ හද පතුලෙම ඒ්ව තැන්පත් කරගන්න ඔ්නා.
දරුවන්ටත් ආනාගතය අහිමි කරන පාලකයන්ට එරෙහිව නිවරදි තින්දුවක් ගන්න පුලුවන් ඒතකොට …