තරුණ ජෝඩුවලට රු 300 කට ත්‍රිරෝද රථය කුලියට දුන් රියදුරා කොටුවේ. ??

0
598

අද (ජූලි 06) වනදා  උදේ වරුවේදී  මීගමුවේ  පාසල් වල අධ්‍යාපනය ලබන වයස අවුරුදු 16 පමණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 06 දෙනෙකුව මිගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් අද පෙරවරුවේදී පැවැත්වෙන දහම් පාසලට සහභාගී වන ලෙස නිවසින් පැමිණ ඇති නමුත් දහම් පාසල් නොගොස් මීගමුව කඩොල්කැලේ ප්‍රදේශයට ගොස් තිබේ. මෙම ස්ථානයෙහි  ත්‍රීවිල් රථයක්  තුළ දී එම  ගැහැණු ළමයෙකු සහ පිරිමි ළමයෙකු  සිට ඇති අතර මෙම ත්‍රීවිල් රියදුරා ඔවුන්ගෙන්  පැයකට  රැ300 බැගින් අයකර  ඔවුන්ට ත්‍රීවීලය කුලියට දී ඇත.  මේ ආකාරයට   ගැහැණූ ළමුන් 3කු හා පිරිමි ළමුන් 3ක් එම ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන තිබේ.  ඔවුන් සමග  ත්‍රවිල් රියදුරාව ද මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.3weel