තරුණ හින්දු සංගමය 80 වසරක් සමරයි

0
171

මීගමුව තරුණ හින්දු සංගමයේ 80 වන සංවත්සරය පසුගියදා එම ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට විශේෂ අමුත්තන් රැසක් සහභාගී වූ අතර එම අවස්ථාව වෙනුවෙන් විශේෂ මුද්දරයක් හා කවරයක් ද මුද්‍රණය වී තිබිණි.முதல் பிரதி பெறபவர் தொழிலதிபர் ஸ்ரீராம் 4 1ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්