තලාහේන පේරුවෙන් පමණක් පෑලියගොඩ ගිය ධීවර ව්‍යාපාරිකයන් 13 ක්..?

0
112

PCR-Test-lankaපෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයට මීගමුව තලා⁣හේන පේරුවෙන් ධීවර ව්‍යාපාරිකයන් 13 දෙනෙකු පසුගිය සතිය තුල ගොස් ඇතැයි වාර්ථාවේ.මේ පිරිස මංකුලිය දූපත,පිටිපන,බසියවත්ත සහ දූව ප්‍රදේශවල අය බවද වැඩිදුරටත් සඳහන්ය.තලාහේන පේරුවේ ජනතාව මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය විසින් ශබ්ද විකාශන මගින් දැනුම් දෙමින් සිටින්නේ හෙට දිනයේ පෙරවරුවේ පිටිපන මහලෙල්ලමේදි PCR පරික්ෂණ පැවැත්වෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here