තවත් ආසාධිතයන් 190ක් ! මුලු ගණන 1022 දක්වා ඉහලට

0
62

IMG-20201007-WA0023මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය කේන්ද්‍ර කොට ගෙන මතුව ඇති කොරෝනා පොකුර මේ වන විට දහස ඉක්මවා යමින් තිබේ.ඒ අද හදුනාගැනුන ආසාධිතයන් 190 ද සමඟිනි.මේ වන විට මුලු ආසාදිතයන් ගණන 1022 දක්වා ඉහල ගොස් තිබේ.IMG-20201007-WA0022IMG-20201007-WA0027

මෙසේ ආසාධිතයන් ලෙසින් හඳුනාගෙන ඇති පිරිස වෙනමම බස් රථවලින්ද ,ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් වෙනම බස් රථවලින් මේ වන විට ප්‍රවාහනය කරමින් තිබේ.

බ්‍රැන්ඩික්ස් ආයතනය වෙත ගෙන එන ආසාධිතයන් වැලිකන්ද,රඹුක්කන,කඹුරුගමුව ,තෙල්දෙනිය යන ස්ථානවල පිහිටි රෝහල් කරා රැගෙන යාමට නියමිතය.දැනටමත් 337 පිරිසක් මෙසේ ප්‍රතිකාර සඳහා යවා තිබේ.මේ පිරිස අතර පිරිමින් 130ක් ,කාන්තාවන් 205 ක් සහ ළමුන් 02 ක්ද වෙති.