තවත් කොරෝනා මරණ 14 ක් ! මිගමු කුරණ අයෙකුත් ඒ අතර…

0
790

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගල මරණ 14ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කර ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 734ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර මිගමුව කුරණ ප්‍රදේශයේ 75 වියැති කාන්තාවක්ද ඒ අතර වේ.ඇය මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි කොරෝනා ආසාදිතයැයි හදුනාගැනිමෙන් පසු මිනුවන්ගොඩ මුලික රෝහල වෙත යවා තිබුණ