තවත් කොරෝනා මරණ 5 ක් !

0
59

corona-web4-825x412තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කර තිබුන අතර ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 29ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.