මේ අනුව එජාපයේ මන්ත්රි තනතුරු දරන ළාත් පාලන නියෝජිතයන් දැන් බියට පත්ව සිටිති. මේ නිසාම මිගමුවේ එජාප නියෝජිතයන් දැන් දවල් මිගෙල් රැ දනියෙල් රඟපැමක නිරතව සිටිති.
විනය පරික්ෂණ වලින් බේරිම සදහා දැන් බොරු රඟපෑම්ද අරභා තිබේ.
සමඟි ජන බලවේගයේ නියෝජිතයන්ව ඊයේ දිනයේ පිළිගත් මේ ඇතැමුන් අද එජාප අපෙක්ෂකයන්ටද ඇරයුම් කර රැස්විම් සංවිධානය කරන්නට තරම් මේ බිය වර්ධනය වි ඇත.
කෙසේ වෙතත් මිගමුවේ නාගරික මන්ත්රින් 10 ක වැඩි පිරිසක් සමඟි බලවේගයට සහය දක්වන අයුරු පිළිබදව පැහැදිලි දත්ත සාක්ෂිද මේ වන විටත් ගොනුවි ඇතැයි වාර්ථා වේ.