තවත් භික්ෂුන් දෙනමක් උපවාසයට එක්වෙති.

0
107

IMG 0244කන්දකුලියේ ධීවරයන් යළි මෙරටට ඉක්මනින් ගෙන්වා ගැනිම අරමුණ කොටගෙන පැවැත්වෙන මරාන්තික උපවාසයේ  තෙවැනි දිනයේදි තවත් භික්ෂුන් වහන්සේ දෙනමක් අද  උදෑසන එක්ව ඇතැයි වාර්ථාවේ.

අසාධ්‍ය තත්වයෙන්   රෝහල් ගතකළ  මානසලංකාර හිමියන්ගේ අරමුණට සහය පල කරමින් මේ භික්ෂුන් වහන්සේලා උපාවාසයට එක්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here