තවත් රතිඤඤාා කම්හලක් ගිණි ගනියි !

0
218

DSCF7022newකිඹුලාපිටියේ  ප්‍රාදේශයේ ගිණිකෙලි කර්මාන්තය තවත් අර්බුදයට යවමින් මසක් ඇතුලත තවත් ගිණිකෙලි කම්හලක් ගිණි ගෙන ඇතැයි වාර්ථාවේ. මෙසේ ගිණිගෙන ඇත්තේ දාගොන්න ප්‍රදේශයේ පිහිටි නිව් හනුමා නම් වු ගිණිකෙලි ආයතනයයි.
දැනට පිළිස්සුම් තුවාල සහිතව එක් රෝගියෙකුව මීගමුව  රෝහලට අතුළත් කර ඇත.
මීට  මසකට පමණ ඉහතදි සිදුවු පිපිරිමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබුණි.

අවුරුදූ නිවාඩුවෙන් පසු නැවත වැඩ ආරම්භ කිරිම සදහා කාර්මාන්ත ශාලාව වටා ඇති තණ කොළ කපා පිරිසිදූ කිරම සදහා තණ කොළ කපන මැෂිමෙන් තණ කොළ කපන විට අවට තිබු ගල් හා මැෂිම අතර තෙරපීම හේතුවෙන් එහි හටගත් ගින්නක් බවට සැක පහල කරනු ලබයි.

සිද්ධිය සම්බන්දයෙන් මිගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ නිළධාරින් හා කටාන පොලිසිය එක්ව වැඩිදූර පරික්ෂණ මෙහෙයවනු ලබයි

 

Save