මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ පිහිටි සී හෝර්ස් නම් වු හෝටලය ලංසාගේ පියා වෙත සින්න වුයේ ඔහු විසින් පොලියට දි තිබුණ රු කෝටි 2 ක ණය මුදලට හිලව් වශයෙනි.
දැන් ඒ හෝටලය දින කිහිපයකට ඉහතදි දංකොටුව ප්‍රදේශයේ උළු මෝල් හිමියෙකු වෙත රු කෝටි 9 කට විකුණා ඇතැයි සැලය.
පසුගිය කාලය තුලදිද මෙවැනිම ආකාරයෙන් කෝටි ගණනක ලාභයක් සහිතව හෝටල් කීපයක්ම විකුණා දමා තිබුණි.
මෙයත් කළු සල්ලි සුදු කිරිමේ ව්‍යාපෘතියක තවත් කොටසක්ද ?