තහනම් කරපු කරවල රස්සාව මීගමුවේ කුඩාපාඩුව වැල්ලට …

0
242

වැල්ලේ කරවල 2වැල්ලේ කරවලකුට්ටිදූව සහ මිගමු වැල්ලේ කොරෝනා ආසාදිතයන් පිරිසක් හමුවිමත් සමඟින් ඒ ප්‍රදේශයේ කරවල නිෂ්පාදනය නැවත දැනුම් දෙන තුරු නවතා දමන ලදි.කරවල නිෂ්පාදනයෙන් ජිවිකාව සරිකරගත් පවුල් වලට මෙය සැබැවින්ම බරපතල අපහසුතාවයකි.එබැවින් ඒ අය ගැන ප්‍රශ්ණවලට යොමුවිම බලධාරින්ගේ වගකීමකි.තතු මෙසේව තිබියදි අද දිනයේ මීගමුව කුඩාපාඩුව වැල්ලේ කිසියම් පිරිසක් කරවල නිෂ්පාදන කටයුතු අරභා ඇතැයි වාර්තාවේ.මේ සම්බන්ධයෙන් පොලිසියට මෙන්ම සෞඛ්‍ය බලධාරීන් වෙතද දැනටමත් දැනුම් දි ඇතැයිද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here