තහනම් දැල් භාවිතා කර මසුන් මැරීම තවදුරටත් – පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

0
156

වනාතවිල්ලුව, කල්ලඩිය කලපු ප්‍රදේශයේ  තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දොළොස්දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට එම ප්‍රදේශයේ මුර සංචාරයක යෙදී සිටි වයඹ නාවික විධානයේ නාවික හමුදාව නිලධාරීන් පසුගියදා( 02)සමත්ව ඇත.

ඔවුන් සතුවතිබී තහනම්දැල්  7ක් හා ඩිංගි යාත්‍රා ක්සො7 ගෙන ඇත. මෙම පුද්ගලයන් නීතිමය කටයුතු සදහා  පුත්තලම, ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කර ඇති අතර මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය සහ පල්ලියවාසලපාඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ අවුරුදු 20ත් 38ත් අතර වයස්වල පුද්ගලයන්ය.

image_ab101315a1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here