ත්‍රිමලයට භු කම්පනයක් !

0
76

5dtmMVN2_400x400ත්‍රිකුණාමලය කලපු අභ්‍යන්තරයට දැනුන රික්ටර් මාපක 3.5 කුඩා ප්‍රමාණයේ භු කම්පනයක් සිදුව ඇතැයි වාර්තාවේ.
ත්‍රිකුණාමලයේ නගරය ,කේන්යා, මුතුර් ,වෙරිගල්, ආශිත වෙරළ ප්‍රදේශයේ ජනතාවට මෙය දැනුන බව වාර්ථාවේ.
අද අලුයම 12.40 ට පමණ මේ කුඩා ප්‍රමාණයේ භුකම්පනය සිදුව ඇත.