ත්‍රිමලේ සිසු ඝාතනය ලොවට හෙළිකල සුගීර්තරාජන් කල්මුණේදි සැමරේ.

0
50

20160124_105333මහින්ද රාජපක්ෂ සිසුඝාතනය ගැන ඇත්ත විස්තරය ලොවටම හෙලිකල සුගිර්තරාජන් මාධ්‍යවේදියගේ  10 වන සංවත්සරය 2016ජනවාරි 24වනදා කල්මුණේ  YMCA ශාලාවේදි මිට සුලු මොහොතකට පෙර ඇරඹුණි.නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ  එකතුව යාපන මාධ්‍ය සමාජය සහ මාධ්‍ය  නිදහස  සදහා  ක්‍රියාකාරී කමිටුව විසින් මෙම සමරුව සංවිධානය කර තිබුණි.මෙම අවස්ථාව සදහා සුගීර්තරාජන්ගේ බිරිද ඇතුළු දරුවන් දෙදෙනාද ඇතුළුව දමිල පුවත්පත් කතුවරුවන්සහ උතුරේත් දකුණේත් මාධ්‍යවේදීන්  රැසක් මේ අවස්තාවට සහභාගිව සිටියේය.