ත්‍රිරෝද රථවලට ප්‍රමිතියෙන් යුතු මීටර් සවිකිරිම අනිවාර්ය කෙරේ

0
91

00001 threewelත්‍රිරෝද රථවල නියමිත ප්‍රමිතියෙන් යුත් මිටර් භාවිතය ලබන ජනවාරී මාසයේ පළමුවැනිදා සිට අනිවාර්යය වෙයි.  ඒ අනුව නියමිත ප්‍රමිතියෙන් යුත් මීටර් නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමුවී ඇතැයි මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා කියයි.  ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබාදි ඇති නිර්නායකවලට අනුව ත්‍රිරෝද රථ මිටර් නිෂ්පාදනය පිළිබඳ නිෂ්පාදකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේදී අද පැවැත්වෙයි.
www.slbc.lk