Stories ත්රිරෝද රථවලට ප්රමිතියෙන් යුතු මීටර් සවිකිරිම අනිවාර්ය කෙරේ By fgamage - 2017 October 14 0 200 FacebookWhatsApp ත්රිරෝද රථවල නියමිත ප්රමිතියෙන් යුත් මිටර් භාවිතය ලබන ජනවාරී මාසයේ පළමුවැනිදා සිට අනිවාර්යය වෙයි. ඒ අනුව නියමිත ප්රමිතියෙන් යුත් මීටර් නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමුවී ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා කියයි. ඒ අනුව ශ්රී ලංකා ප්රමිති ආයතනය ලබාදි ඇති නිර්නායකවලට අනුව ත්රිරෝද රථ මිටර් නිෂ්පාදනය පිළිබඳ නිෂ්පාදකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ශ්රී ලංකා ප්රමිති ආයතනයේදී අද පැවැත්වෙයි. www.slbc.lk