තාක්ෂණ නිළධාරි බණ්ඩාර නිල නිවස භාරදෙන්න බෑ කියලා ?

1
160

stock-photo-hold-key-in-sky-150136781මීගමුව මහනගර සභාවේ සේවය කළ තාක්ෂණික නිළධාරියෙකු වන බණ්ඩාර නැමැත්තා දැන් විශ්‍රාමිකයෙකි.
ඔහුගේ ඉල්ලිම පිට මාස තුනක් සදහා නිලනිවස භාවිතා කිරිමට  දි තිබුණ අවසරයද දැන් ඉක්ම ගොසිනි.
තතු එසේ වුවද  නිල නිවස තවමත් භාරදි නොමැති බව වාර්ථාවේ.
පරිපාලන අධිකාරිය විසින් මේ ගැන අවස්ථා ගණනාවකදිම මැදිහත්විම් සිදුකර තිබුණද තවමත් ඊට ප්‍රතිචාරයක් නොලැබිම නිසා මේ නිලනිවසේ අගුල කඩා දැන් අළුත් ඉබ්බෙකු සවිකරන්නටද පියවර ගෙන තිබේ.
බණ්ඩාර නැමැත්තා විවිධ වංචා දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලු මහනගර සභා නිලධාරින් කිපදෙනා අතරින් ප්‍රධාන පෙලේ අයෙකු බවද සැලය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here