තායි ලෙනේ දරුවන් මුදාගැනිම වාර්ථා කිරිමට ගිය මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට !

0
75

Journalist 1තායි ලෙනේ හිරවි සිටින දරුවන් බේරා ගැනිමේ මෙහෙයුම දැන් අවසන් අදියරයට ලගා තිබේ. මෙ වන විට දරුවන් 12  දෙනා සහ පුහුණුකරු ලෙනෙන් මුදා ගත් බව සියළු අන්තර්ජාතක මාධ්‍ය විසින් ලෝකය ට දන්වා හමාරය.
මේ මෙහෙයුම අාරම්භයේදිම මාධ්‍යවේදින් සියළුදෙනාවම ඒ භුමියෙන් ඉවත් කිරිමට අදාල බලධාරින් පියවර ගෙන තිබුණි.
තතු මෙසේව තිබුණද අද දිනයේ එක් මාධ්‍යවේදියෙකු විසින් ඩ්‍රෝන කැමරාවක් යොදාගනිමින් අදාල සිදුවිම් රුපගත කරන්නට යාමේදි තායිලන්ත පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි ද ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්ථා කර සිටි.