මිය යන විට 88 වන වියේ පසුවු එතුමන් ගේ දේහය අද සවස මට්ටක්කුලියේ මැසන්ඩ් හවුස් වෙත ගෙන යාමට නියමිත අතර මහජන ගෞරව සදහා යළිත් සමාජ හා සාමයික කේන්ද්‍රයට ජනවාරි 18 වනදා ගෙන එනු ලබයි.
එතුමන්ගේ අවසන් කටයුතු ජනවාරි 19 වන සෙනසුරාදා සවස බොරැල්ල කනත්තේදි සිදුකිරිමට නියමිතය.