තුරුම්පු ඉවර වුන සිරිසේන ජොකර් අතේ තියන් රට ආරාජික කරයි !

0
79

Sirisena 1එක්සත් ජාතික පෙරමුණ හා ජනපති සිරිසේන අතර අද රාත්‍රියේ පැවති සාකච්ඡා අසාර්ථක වු බව ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කියයි.රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධුරය කිසිලෙසකින් වත් නොදෙන බව ජනපති සිරිසේන අදත් කියා තිබේ.ජනපති එජාපය බෙදිම සදහා අගමැතිකම රනිල් වික්‍රමසිංහට නොදෙන බව කියා සිටියද එක්සත් ජාතික පෙරමුණ මේ තත්වය ඉතා හොදින් තේරුම් ගනිමින් තම  අගමැති නියෝජිතයා රනිල් වික්‍රමසිංහ පමණක්ම බව කියා සිටියි.
ජනපති සිරිසේනගේ මේ ව්‍යවස්ථා විරෝධි ක්‍රියා පිළිවෙත නිසා රට බරපතල අර්බුදයකට යවමින් තිබේ