තෙල් ටැංකි ප්‍රශ්ණය ගැන අගමැති මහින්ද ”පිස්සු” යැයි කිවේ ගම්මන්පිල ගැනද ?

0
86

ත්‍රිකුණාමලයේ පිහිටා ඇති තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවෙන් නැවත ආපසු ගන්නේ දැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍ය විසින් විමසු අවස්ථාවේදි ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ‘පිස්සු’ යනුවෙන් පමණක් බව ලංකා සි නිව්ස් වෙබ් අඩවි පුවතක පළකර තිබේ

අගමැතිවරයා මහනුවර සංචාරයක යෙදී සිටියදී ගැටඹේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම සිදු වු බවද එහි සදහන්ය.

කෙසේ වෙතත් ඇමති ගම්මන්පිල තමන් කළ ප්‍රකාශය පසුගිය දිනවලදි කියු ඇතැම් කථා අගමැතිගේ පිස්සු යන ප්‍රකාශයට වඩාත් සමිප බව දැන් දේශපාලන කව අතරේ සංවාදයක් මතුව තිබේ