තෙල් මිළ ඉහල හින්ද මාළු වැඩිපුර අහුවුනත් ලාභයක් නෑ !

0
440

රු 80 තිබුණ භුමිතෙල් රු 10 ක් අඩුකල පසුත් දැන් රු 355 කි. රජය රු 10 කින් භුමිතෙල් මිළ අඩුකළද ධිවරයන්ට දවසකට අඩුවන්නේ රු 300 ක් පමණ මුදලක් බව ඔවුන් කියති. එහෙත් ඔයිල් මිළද ඉතා ඉහල අගයක පැවැතිම නිසා මේ වන විට සුළු පරිමාණ ධිවර කර්මානත්වය කරගෙන යා නොහැකි තත්වයකට පත්ව ඇතැයි මිගමුවේ කුඩා බෝට්ටු ධිවරයෝ කියා සිටිති.

වෙනදා සාපෙක්ෂව අද දිනයේ මිගමුවේ බෝට්ටු වලටද කුඩා සාලයන් හසුව තිබේ. එහෙත් ඉන් නිසි ආදායමක් ලබාගැනිමට නොහැකි වි ඇත්තේ වියදම ඉතා ඉහල අගයක ඇති නිසාය.