මේ තිරණය ධීවර ප්රජාවට සදහා ඊයේ සවස ධීවර ගම්මාන පුරා ශබ්ද විකාශන යන්ත්ර මගින් මේ ගැන දැනුම් දි තිබුණි. මෙයට අමතරව කුඩාපාඩුවේ පල්ලිය ඉදිරිපිටට රැස්වු ධීවරයන් 905 මහා මාර්ගය අවහිර වන සේ ටයර් පුලුස්සමින් විරෝධතාවයේ යෙදුනහ.මේ අතර ඊයේ සවස් වරුවේ අගරදගුරු නිවසට ගිය මීගමුව ප්ර දේශයේ ධීවර නියෝජිතයන් තමන්ගේ ප්රශ්ණය විසදා ලිමට සහය වන ලෙස කිතුණු ආගමික නායකයන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්ථාවේ.