එහෙත් වාර්තා වන අන්දමට ජපානය වැනි රටවල විශේෂ අවසර ඇති හෝටල් වල පමණක් මේ මසුන් ආහාරය ගැනිමට සුදුසු ආකාරයෙන් පිසින බව කියැවේ .
මීගමුව මුන්නකරය ප්‍රදේශයේ දැනට වසර 50 කට පමණ පෙර මේ තේප්පයන්ගේ බිත්තර ආහාරය ගත් එකම පවුලේ 5 දෙනෙකු මිය පුවතක් වේ.
මේ සත්‍ය කථාව දැනගැනිම සදහා අප මුන්නකරයේ වෙසෙන පැරණි රුවල් ඔරු ධිවරයෙකු වන ජෝන් සිරිල් මහතා හමුවුනෙමු.