තොරතුරු දැනගැනිමේ අයිතිය වෙනුවෙන් මාධ්‍ය සංවිධාන එක්වෙති.

0
76

kithunu pawura Lasantha letter-001.inddතොරුතුරු දැනගනිමේ අයිතිය සහ මාධ්‍යනිදහස වෙනුවන් සංවිධානගතව සිටින මාධ්‍ය සංවිධාන සහ මාධ්‍ය ක්‍රියාධරයන් පළමු සම්මන්ත්‍රණය 2014 පෙබරවාරි 13 වනදා සවස 3 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත්වේ,
මෙම රැස්විම අමතා නිතිඥ ජයම්පති වික්‍රමරත්න,ආචාර්ය නිර්මාල් රංජිත්,ආචාර්ය වන්ද්‍රගුප්ත තේනුවර,පාරාකුම නිරිඇල්ල ,ලාල් වික්‍රමතුංග සහ බ්‍රිටෝ ප්‍රනාන්දු කථා කිරිමට නියමිතය.
මෙම රැස්විම සදහා සියළු දේශපාලන පක්ෂවලටද ඇරයුම්කර ඇතැයි මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවේ ක්‍රියාකාරිකයෙකු පවසා සිටියේය.