තොරතුරු දැනගැනිමේ පණත අද සිට ක්‍රියාත්මකයි ?

0
106

aeu2xlk88r_right_to_information_rti_bill1යහපාලන රජයේ එක් ඉතා වැදගත් පොරොන්දුවක් වු තොරතුරු දැනගැනිමේ ණත අද සිට ක්‍රියාත්මකය.
ජනවාරි 21 වනදා ගැසට් කරණු ලැබු මේ පණතට අනුව පළාත් පාලනද ඇතුළු සියලු රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගැනිමට පුරවැසියාට අයිතියක් ලැබෙනු ඇත.
විශේෂයෙන්ම මීගමුව මහනගර සභාව මෙන්ම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන හා බැදුනු ප්‍රශ්ණ ගණනාවක් අරඹයා නිවරදි තොරුතුරු ලබාගැනිම ගැටළුක්ව  පවතින යාර්ථයක් තුල  මේ අයිතිය ඒවා දැනගැනිමට නිවරදිම යතුර වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here