තොරතුරු ලබා නොදුන්නැයි තොරතුරු දැනගැනීමේ කොමිසමට පැමිණිලි 438ක්

0
72

14912096041489748524RTI-chri

තොරතුර දැනගැනීමේ පණතේ ඇති විධිවිධාන යටතේ රජයේ ආයතන ක්‍රියාත්මක නොවීම සම්බන්දයෙන් වන පැමිණිලි 438ක් මේ වසර තුලදී  තොරතුරු දැනගැනීමේ කොමිසම වෙත ලැබී ඇතැයි එම කොමිසම විසින් මේ වසර සදහා නිකුත් කල වාර්ථාවේ සදහන් වී තිබෙනවා.

මෙම වාර්ථාව පසුගිය සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර එහිදී කියවුනේ එයින් පැමිණිලි 218කට අදාල තොරතුර ඔවුනට ලැබී නැත්තේ එම තොරතුරු ලබාගැනීමට ඉදිරිපත් කල ඉල්ලුම් පත්‍රවල ඇති වැරදි හේතුවෙන් බව  හෙලිවී ඇති බවයි. අනෙකුත් පැමිණිලි 220 ඉදිරියේදී විභාග කෙරෙන බවත්

මෙම කොමිශන් සභාව පිහිටවනු ලැබුවේ පසුගිය වසරේ ඔක්තෝබර් 01 වන දායි.