මෙතෙක් කල් මීගමුවේ පරණ හලාවත පාර ලෙස නම්කර තිබූ මාර්ගය ඔක්තෝබර් 29 වනදා
අලුත් නාමයකින් නම් කළේය. ස්වර්ගස්ත තෝමස් කුරේ කාදිනල්තුමාගේ නාමයෙන් නම් කරමින් එම පුවරුව විවෘත කිරීමේ උත්සවය මීගමුව කෙලින්වීදියේ හැමිල්ටන් ඇල අසලින් පටන් ගන්නා මාර්ගයේ දී පැවැත්විණී. මෙම අවස්ථාවට මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුලු කතෝලික පුජකවරුන් සහ මීගමුව නගර සභාවේ නගරාධිපතිවරයා, සහ මීගමුව මහ නගර සභාවේ එජාප මන්ත්රී රොයිස් විජිත සහ තවත් අමුත්තන් සහභාගී වී සිටියහ.
ගරු තෝමස් කුරේ කාදිනල්තුමා ස්වර්ගස්ථ වී 25 වෙනි සැමරුමට සමගාමීව මෙම උත්සවය පැවැත්විණි.
ඡායා – තුෂාර රොහාන්