දකුණු ධීවර සමූපාකාරයේ අපූරු උසස්වීමක් ???

0
403

මීගමුව දකුණු  ධීවර සමූපාකාර සමිතියේ   අධ්‍යාපන  මහජන සම්බන්ධතා  නිලධාරීවරයාව එම තනතුර  ඉවත් කර එම බැංකුවේම  කැෂියර් තනතුරකට  මාරුකර තිබීම  සාමාජිකයින්ගේ දැඩි කණස්සල්ලට හේතුවී තිබේ. විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුව  සමූකාරයේ එවැනි අයකැමි තනතුරකට මාරුකිරීම සුදුසු නොවන අතර මෙය සමිතියේ ලේකම් වරයාගේ  අකාරුණික  තීරණයකි. මේ සම්බන්ධයෙන්  දැඩිලෙස කලකිරීමට පත්වී සිටින සාමාජිකයන් වගකිවයුතු බලධාරීන්ගේ  අවධානයට  යොමු කර සිටී.

පීටර්  මාකස් පෙරේරා452606083_1280x720

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here