දකුණේ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදියෙකු වෙනුවෙන් උතුරේ මාධ්‍ය ආයතනයකින් නිවසක්.

0
28

පසුගිය රාජ්‍ය පාලන සමයේදී පහර කෑම් වලට ලක්වූ උතුරේ මාධ්‍ය ආයතන බැහැ දැකීමට අද දින ජනමාධ්‍ය ඇමතිතුමන්,නියෝජ්‍ය ඇමතිතුමන් හා මාධ්‍යවේදීන් පැමිණි අතර එහි එක් ස්ථාකයක් වූයේ ඩෑන් ටීවී ආයතනයයි. එම ආයතනයේ මාධ්‍යවේදීන් විසින් පිරිස උණුුම් ලෙස පිලිගත් අතර අනතුරුව එම ස්ථානයෙන් පිරිස පිටත් වීමට ආසන්න මොහොතේදී එම මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් විසින් දන්වා සිටියේ තම මාධ්‍ය ආයතනයේ මැදිහත් වීමන් දකුණේ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී සගයෙකුගේ පවුලක් වෙනුවෙන් නිවසක් සාදා දීමට තමන් ඉදිරිපත් වන බවයි.

image-4bbccd986fc74fe06112ee12e543dda980f7fbc318a836a2a628c3ca346ebaf4-V

image-6ccf54ae53cc0c1f12136e8525bd55772f7b17baa0b0427170af6195aa027566-V

image-c254abdc4b7958330ba971337c7d2a1849babf4071c33f07a3970957a56021c5-V