දන්දීමට සකස් කරන ආහාර වල පිරිසිඳුකම ගැන PHI මහත්තුරුන්ගෙන් පරීක්ෂාවක්

0
111

අද පොසොන්  උත්සවය නිමිති කරගෙන මීගමුව නගරයේ ආහාරමය දන්සැල් දීම් 42ක් පැවැත්වේ. මෙම දන්සල් වල ආහාර සකස්කිරීමේ ප්‍රමිතිය සම්බන්ධයෙන්  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්  අදාළ කලාප වල විමර්ශනයක යෙදීම සිදුකරනු ලබයි. මෙම ඡායාරූප වල දැක්වෙන්නේ මීගමුව නගර මධ්‍යයේ ව පැවැත්වීමට නියමිත දන්සලක ආහාර සකස් කිරීමේ ආකාරය පරීක්ෂා කරන  අයුරුය.DSC_0967 DSC_0966 DSC_0965 DSC_0964 DSC_0963    DSC_0967