දමිළ භාෂාවේ ගැටලු ගැන විකල්ප කතිකාවක්

0
56

විකල්ප කතිකාවන් සඳහා වූ සංවිධානය විසින් පසුගිය ඉරිදා සවස  මීගමුව YMHA  ශාලාවේදී  සාකච්ඡාවක් පවත්වන ලදී.   එහිදී දෙමළ භාෂාව මුහුණ දී ඇති ගැටළු පිළිබඳ ලියැවුණු පොතක් ද එළිදැක්විණි. මෙම අවස්තාවට එම සංවිධානයේ කැඳවුම්කරු ඊ. තම්බය්යා මහතා සහ  ගුරු සංගමයේ සාමාජික සරවනභවන් මහතා ද සහභාගි විය.
DSCN0408
ඡායා – එම් ඉෂෙඩ් සාජහාන්.