කොප්පරා හංදිය තෙල්වත්ත හංදිය ගල්කන්ද හංදිය බෝලවලාන හරහා වට 15 කින් මේ තරඟය සමන්විත විය.
මෙම තරඟය ගල්කන්ද හංදිය පසුකරන වට 15 වේදිම ගිනි නිවන හමුදාවේ බවුසරයක් පාරෙන් එහා පැත්තට යවා එක පොදියට එන පාපැදිකරුවන් හට වතුර වැස්සක් වැස්සවිමට කටයුතු යොදා තිබුන බව වාර්ථා වේ.
මීට අමතරව සෞඛ්‍ය සේවයේ සුපවයිසර් වරුන්වද අතිකාල දිමනා ගෙවා මේ පාපැදි තරගය විවිධ නිරික්ෂණ සදහා යොදාගෙන තිබුණි.