කෙසේ වෙතත් පරිපාලන අධිකාරිය මෙවන් අමානුෂික තත්වයන්ට ගොදුරු වන්නට ඉඩ නොදි ඔවුන්ගේ වෘත්තිය ආරක්ෂාව මෙන්ම වෘත්තිය ගරුත්වයද රැකදිම පිළිබද ප්රබල වගකිමක් නගරාධිපතිවරයා වෙත පැවරි තිබේ.
එහෙත් ඔහු විසින් මේ වගකිම් ඉටු කරාවිද යන්න සැක සහිත වුවත් අප ඉදිරි දින කිපය තුල බලාසිටින්නේ ඔහු ක්රියාත්මක වන ආකාරය පිළිබදවය.