දයාන් ලංසාට ඔටුන්න අරන් දෙන්න ඡන්දය දුන් එජාප මන්ත්‍රින් 6 දෙනා කව්ද ?

0
28

dayan1මීගමුව මහනගර සභාවේ කාරක සභා පත්කරගැනිම පසුගිය සතියේදි සිදුව තිබුණි.
එහිදි හරි අපුරු දෙයක් සිදුව තිබුණි.
එජාපය කල්පනා කලේ තමන් සතු මන්ත්‍රි 12 මෙවර  කාරක සභාවලට නියෝජිතයන් තෝරාපත්කරගැනිමේදි තිරාණාත්මක මැදිහත් කිරිමක් සිදුකිරිමටය.
මෙහිදි දයාන් ලංසා ඉතා වැදගත් කමිටුවල ප්‍රධාන තනතුරු වලින් ඇත් කොට තැබිමටය.
එහෙත් සිදුව තිබුනේ දායන් ලංසා තමන් බලා සිටි කමිටු වලටම පත්විමය.එනම් කෙසේ හෝ මුදල් කාරක සභාවටත් සෞඛ්‍ය කමිටුවේ සභාපතිධුරයටත්ය.
රහසිගත ඡන්දයක් වු මෙහිදි   එජාප නාගරික මන්ත්‍රිරුන් 6 දෙනෙකුද දයාන් ලංසා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ තිබුණි.
අප විසින් දිගින් දිගටම මතුකර සිටි කරුණ පරිදිම එජායේ ඇතැම් මන්ත්‍රින් තුල ඇති ලංසා වන්දනාව මෙම අවස්ථාවේදිද ක්‍රියාත්මකව ඇත.
මේ අය කව්රුන්දැයි අප නම් වශයෙන්ම හෙළිදරව් කිරිමට බලාපාරොත්තු වන්නෙමු.