දයාන් ලංසා එජාපයට ගේන්න කාවින්ද සහ ප්‍රදිප්ලා කපුකමේ?

0
183

Dr. Kavindaදයාන් ලංසා  එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ  කිරිම සදහා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී  කාවින්ද ජයවර්ධන මහතා සැලසුම් කරගෙන යන බවට වඩාත් විශ්වාසවන්ත ලෙසින් දැනගන්නට අැත.දයාන් ලංසා සහ කාවින්ද යනු පසුගිය කාලය තුල එකට කමින් බොමින් තවත් බොහෝ දැ එකටම කරමින් සිටි අය බවට තොරතුරු අප වෙබ් අඩවිය විසින්ද හෙළිරව් කරඇත.එමෙන්ම කාවින්ද ගේ ගජමිතුරෙකු වන එජාප හිටපු නාගරික මන්ත්‍රී ප්‍රදිප් පිරිස් සහ දයාන් ලංසා අතර මැතකදි මතුව තිබුන මිතුදම ගැනද අප වරින් වර මිගමුවේ දේශපාලන උනන්දුවක් සහිත අයවෙත හෙළිරව්ව කර තිබුණි.දැන් අපට සියල්ල පැහැදිලිය.

මේ දෙදෙනා දැන් සැරසෙන්නේ  මුලු  මිගමුවේ  පමණක් නොව රටේම අප්‍රසාදයට පත්ව සිටින ලංසා පවුල එජාපයට කැන්දාගෙන ඒමටය.වසර 70 ක උපන් දිනය සමරන එජාපය වැනි දැවැන්ත පක්ෂයක් ලංසාපවුල වැනි බංකොලොත් දේ්ශපාලන පවුලක් දොර විවර කරන්නට තරම් බංකොලොත් නැති බවද විශ්වාස කරන්නෙමු.