අද උදෑසන (ඔක්තෝබර් 20) දලුපත ග්‍රාමයේදී පැල රෝපනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණි. දලුපත ග්‍රාමසේවා වසමේදී ක්‍රියාත්මක වූ රුක් රෝපනය දිවිනැගුම වැඩසටහන මගින් සම්බන්ධීකරනය කරන ලදී. එහිදි එම නිලධාරීන් සහ ගම්වාසීන් මෙසේ පැල සිටුවීමට දායක වූහ.


ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්