දවල්ට එක්නැලිගොඩට, රෑට අරුන්දික ට -අපුරු මානව හිමිකම්??

0
113

 

matele 5kochchikade – Pallansena-දවල්ට එක්නැලිගොඩ වෙනුවෙන් පිකට් කරන මානව හිමිකම් ක්‍රියාධරයෙක් රාත්‍රි කාලයේදි අරුන්දික ඇමතිවරයා වෙනුවෙන් වෙහෙසෙන්නේ මංජුල වෙඩිවර්ධන නැමැති කවියාගේ තහනමට ලක්වු පොත හොයාගෙන ඇමැතිවරයාට දෙන්නටය.
කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වු ඔහු මෑතකදි විවාහයටද ඇතුලත් වුවෙකි.
අරුමය වන්නේ ඔහු ලංකාවේ උතුරේ සහ දකුණේ අතුරුදහන් කිරිම් වලට එරෙහිව ක්‍රියාත්මක ප්‍රබලතම සංවිධානයක වසර ගණනාවක් තිස්සේ කට්ට කාගෙන ස්වෙච්ජා ක්‍රියාධරයෙකු ලෙසින් කටයුතු කළ අයෙකු විමයි.
අල වගේද ගෝවා
එක්නැලිගොඩ වගේද අරුන්දික??????
එම්.එල්. ප්‍රනාන්දු
කොච්චිකඩේ