දශක දෙකකට පසුව මීගමුව පොලිසිය මැතිවරණයේදි සිරුවෙන්.

0
432

1011මැතිවරණය වෙනුෙවන් වු නිති සමුදායක් පොත්වල තිබුනද ඒවා ක්‍රියාත්මක කරන්නට පොලිසියට දේශපාලන අධිකාරිය විසින් කිසි ලෙසකත් ඉඩකඩ දි තිබුනේ නැත,මීගමුව මැතිවරණ ඉතිහාසය තුල දශක දෙකකට පමණ පසුව පොලිසිය නිතිය ඉදිරියේ  සිය රාජකාරිය නිසි ලෙස ඉටුකරමින් හිටපු ජනධිපතිවරයා පක්ෂයේ නායකයා නොවන නිසා පාර හරහා සැරසිලි බැ සොරි යැයි කියමින් එ් සියළු සැරසිලි ඉන් ඉවත් කර දමා තිබුණි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි පොලිසියේ උසස් නිළධාරියෙකු කියා සිටියේ පොලිසිය මැතිවරණය කොමසාරිස්තුමාගේ පුර්ණ මගපෙන්විම යටතේ අද මීගමුව තුල සිදුවු මේ මෙහෙයුම ක්‍රියාත්මක කළ බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here