දසුන්ට අද අවස්ථාවක් හිමිවේවිද?

0
248

පසුගියදා ලසිත් මාලිංගගේ සමුගැනීමෙන් පසු මාලිංගගෙන් හිස්වන කණ්ඩායමේ ස්ථානයට දසුන් ශානක කැදවන බව ප්‍රකාශ කෙරිණි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පුරුද්දක් ලෙස කරන ඇතැම් ක්‍රියාවන් හේතුවෙන් කණ්ඩායමේ තැනක් හිමිවිය යුතු දක්ෂතාවයක් පෙන්වා ඇති දසුන්ට අදද කණ්ඩායමේ තැනක් වෙන්වේයැයි සැක සහිතය.පසුගියදා සිය පිත්තෙන් ශ්‍රීලංකා ක්‍රිකට් කමිටුවේ දෑස් විවර කල දසුන්ට අද දිනයේදී කණ්ඩායමේ ස්ථානයක් හිමිවේවායැයි අප ප්‍රාර්ථානා කරමු.

Untitled-297

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here