දසුන්ට මිගමුවේදි උණුසුම් පිළිගැනිමක් ……..

0
260

ලොව අංක එකේ T 20 කණ්ඩායමක් වන පකිස්තානය පරදවා ආසියානු කුසලානය  ශ්‍රිලංකා කණ්ඩායමයට ලබාගැනිමට  නායකත්වය දුන්  දසුන් චානකව උනුසුම් ලෙසින්  පිළිගැනිමට මිගමුවේ ක්‍රිඩා ලෝලි සහෘදයෝ පෙළගැසි සිටියහ.

දසුන් ක්‍රිකට් ක්‍රිඩාවට මුල්අත්පොත් තබා තිබුනේ  ශා.පීතර විදුහලෙනි

301959324 397490182548819 1031067534516064195 n 306946150 397487872549050 7369890527499923417 n 307193121 397487909215713 4100720165480218229 n306948955 397487835882387 6697763494514301413 n

(විඩියෝ )https://www.facebook.com/100068635202275/videos/pcb.2213975375445997/591888416053939

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here