මේ පහර දිම සිදුකර ඇති පුද්ගලයන් 6 දෙනෙකුගේ නම් මේ වනවිටත් පොලිසියට දන්වා ඇතැයිද තවදුරටත් වාර්ථා වේ.
තහවුරු නොකළ ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ පහරදිමෙන් පසු ඒ පිරිස ප්‍රදේශයේ දේශපාලනික බලවතෙකුගේ නිවසකට ගොස් ඇති බවය.මෙම පහරදිම කප්පම් සිද්ධියකට සම්බන්ධයක් තිබිය හැකිය යන සැකයක් මතුව ඇති අතර පහර කෑ පුද්ගලයා මුදල් පොලියට දෙන්නෙකු බවද සැලය.මීට පෙර අවස්ථාවකදි මීගමුව මහනගර සභාවේ මන්ත්‍රිවරයකුව ද තියුණු ආයුධයකින් කපා තිබුණි.